විමර්ශන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ සිද්ධි අධ්‍යයන පරීක්ෂණය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමට 2018 ඔක්තෝම්බර් 27 දින පවත්වනු ලැබූ විභාගයේ ප්‍රතිඵල අනුව සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් සඳහා 2019 ජූලි මස 04 වන දින පෙ.ව. 9.30 සිට පෙ.ව.11.30 දක්වා විමර්ශන විෂයය හා සම්බන්ධ සිද්ධි අධ්‍යයනයක් ආශ්‍රිතව සකස් කරන ලද කෙටි ලිඛිත පරීක්ෂණයක් කොළඹ 03, කුමාරතුංග මුනිදාස මාවතේ පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේදී පවත්වනු ලැබේ.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search