අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අයදුම්කරුවන්ගේ නාම ලේඛනය

2018.10.27 දින පැවැත්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් වැඩිම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය පහත සඳහන් වේ. එම සියලුම අයදුම්කරුවන් ඉදිරියේදී පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අතර ඉන් සුදුසුකම් ලබන අයදුම්කරුවන් 200 දෙනෙකු විමර්ශන නිලධාරී තනතුර සඳහා තෝරා ගනු ලැබේ.

ප්‍රතිඵල ලේඛනය

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search