නව ගමනක ආරම්භය - විමර්ශන නිලධාරීන් සදහා වූ බුද්ධි පරීක්ෂණය

ඉතිහාසයේ ප්‍රථම වරට නව ගමන්මගක් ආරම්භ කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සඳහා  ගිණුම්කරණය, පරිගණක විද්‍යාව බැඳුම්කර  ආදී විෂය ක්ෂේත්‍රයන් සඳහා විශේෂඥ විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමට ඉල්ලුම්පත් කැඳවන ලදී. මේ සඳහා 8000 කට අධික ඉල්ලුම්කරුවන් සංඛ්‍යාවක් ඉල්ලුම්පත් යොමු කර ඇති අතර, ඒ පිළිබඳ වු බුද්ධි පරීක්ෂණය සෙනසුරාදා දින 2018.10.27 පැවැත්වීමට නියමිතය.මින් පෙර පොලිස් නිලධාරින් විසින් විමර්ශන කිරීම් කරන ලදී.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search