සුපිලිපන්න තාරුණ්‍යය

yc1අල්ලස් කොමිසමේ සහභාගිත්වයක් සහිතව තාරුණ්‍ය සඳහා වන නිවාරණ වැඩසටහනක් 2018 අගෝස්තු මස 29 වන දින අවිස්සාවේල්ල ජාතික තරුණ සේවා සභාවේ පුහුණු කිරීම් මාධ්‍යස්ථානයේදී පැවැත්විය.මෙම කාර්යය යෞවන කටයුතු අමාත්‍යංශය ඇමරිකානු නීතිඥ සංගමය හා තවත් ආයතන වල සහභාගීත්වයෙන් පැවැතිවිණි.මෙම වැඩසටහන සඳහා යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන් හා ලංකාවේ දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් තරුණයන් හා තරුණියන් විශාල පිරිසක් සහභාගී විය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් විසින් වඩාත් කැපිපෙනෙන දේශනයක් පැවැත්විය.

yc2

yc2

yc2

yc2

yc2

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search