ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහා ලේකම් කාර්යාලය මඟින් එක් දරුවෙකු සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන රු.10,000/- ක අධ්‍යාපන ආධාර මුදල දරුවන් දෙදෙනෙකු නමින් ලබාගෙන එම මුදල් අදාල දරුවන් සඳහා ලබා නොදී තම පුද්ගලික පරිහරණයට යොදා ගැනීමේ දූෂණ චෝදනා මත කටාන ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජසේවා නිලධාරියෙකු වන කුඩා පේදුරු ආරච්චිලාගේ සමන් ශ්‍රියාරත්න යන අය 2026.02.24 වන දින ප.ව.12.45 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.50,000/- ක (රුපියල් පනස්දහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත සිවිල් පුරවැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026
රු.10,000/- ක (රුපියල් දසදහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026








