ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය 2023

2003 වර්ෂයේ දී සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය මගින් දෙසැම්බර් මස 09 වන දින ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය ලෙස නම් කල අතර “ දූෂණයට එරෙහිව එකමුතුව ” යන තේමාව යටතේ 2023 වර්ෂයේ එම දිනය සැමරීම සිදු කරන ලදී. මෙහි දී විශ්ව විද්‍යාල සිසුන්, පාසැල් දරුවන්, හා ගුරුවරුන් මෙන්ම පාසැල් දරුවන්ගේ දෙමාපියන් හා රාජ්‍ය නිලධාරීන් 500 දෙනෙකු පමණ සහාභාගී කර ගනිමින් දූෂණය වැළැක්වීම සහ දූෂණයට එරෙහිවීම සඳහා වූ ප්‍රධාන වැඩසටහන කොළඹ ටාජ් හෝටලයේදී පවත්වන ලදී.

අල්ලස හා දූෂණ වැලැක්වීම පිළිබද ඩිජිටල් සගරාවේ (e-magazine) දෙවන අදියර එළිදැක්වීම ද එහි දී සිදු කරන ලදී.

https://ciaboc.gov.lk/images/pdf/2023/E%20-%20mgazine%20-%202nd%20volume.pdf

 

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

anti corr 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search