තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2022.11.08

අල්ලසින් තොර සුපිළිපන්න දේශයක් ගොඩනැගීම උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහන 2022.11.08 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. ඒ සඳහා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් 200ක් පමණ සහභාගී වූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුෂණ නිවාරණ නිලධාරී ශිලාමේඝ වැලිතොටගේ මයා, දුෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය සහ දුෂණ නිවාරණ නිලධාරී චමෝදි ජයසිංහ මහත්මිය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

 5 1

 5 1

 5 1

 5 1

 5 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search