අගුණකොලපැලැස්ස නවක බන්ධනාගාර නිලධාරීන් සඳහා පැවැත්වූ නිවාරණ වැඩමුළුව

31 වන දින අගුණකොලපැලැස්ස බන්ධනාගාර පාසල් ශ්‍රවනාගාරයේ දී, ආධුනික බන්ධනාගාර නියාමක නිලධාරීන් 100 දෙනෙකු අල්ලස් හා දුෂණ සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා නිවාරණ වැඩමුළුවක් පැවැත්විණි. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මියගේ අධීක්ෂණය හා සහකාර අධ්‍යක්ෂ ජනරාල් දුෂ්මන්ති රාජපක්ෂ මහත්මියගේ මෙහෙයවීම හා මග පෙන්වීම යටතේ දුෂණ නිවාරණ නිලධාරීන් වන ශිලාමේඝ වැලිතොටගේ, එච්. එම්. එස්. හේරත් සහ එන්. ඩි. එන්. සී. ජයසිංහ යන මහත්ම මහත්මියන් විසින් එම නිවාරණ වැඩමුළු සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලදී. වෝහාරික පරිගණක අංශයේ විමර්ශන නිලධාරී පී. ඩි ප්‍රදීප් අමරජීව මහතා විසින් පරිගණක තාක්ෂනොක සහය ලබා දුන් අතර, චලිත් ධර්මශ්‍රි මහතා විසින් වැඩසටහන සාර්ථක කරගැනීම උදෙසා ප්‍රවාහන සහය ලබා දෙන ලදී.

 Agunakolapelassa Prison School 1 1Agunakolapelassa Prison School 1 2Agunakolapelassa Prison School 1 3Agunakolapelassa Prison School 1 4Agunakolapelassa Prison School 1 5Agunakolapelassa Prison School 1 6Agunakolapelassa Prison School 1 7Agunakolapelassa Prison School

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search