රුපියල් 40,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, බීට්ටු වන නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 40,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, තලාව ප්‍රදේශයේ සේවය කරන බීට්ටු වන නිලධාරියකු 2022.06.23 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මීට පෙර අවස්ථා 04 කදී කපා දමා ඇති තේක්ක කඳන් ප්‍රවාහනය කිරීම සඳහා, පැමිණිලිකරු හට බලපත්‍ර නිකුත් කිරීමත්, ඉතිරිව ඇති තේක්ක කඳන් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍රයක් ඉදිරියේදී ලබා දීමටත් හා ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කර දීම වෙනුවෙන්, ඉහත සැකකරු විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී එප්පාවල හන්දියේ බස් නැවතුම්පොළ අසලදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search