අල්ලස් වශයෙන් රුපියල් 15,000/= ක, මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ, බස්නාහිර පළාත් අංශයේ, සැළසුම් නිළධාරියෙකු අත් අඩංගුවට ගැනීම.

පැමිණිලිකරුට අයත් ඉඩමක මායිම් සැළැස්ම අනුමත කර දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 15,000/= ක මුදලක් අවස්ථා 03 කදී ලබාගෙන නැවතත් එම ඉඩමේ කට්ටි සැළැස්ම අනුමත කිරීමට ගොණුව සැළසුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ, සැළසුම් නිළධාරියෙකු විසින් රුපියල් 40,000/= ක් වූ මුදලක් ඉල්ලා පසුව එම මුදල රුපියල් 15,000/=  ක් දක්වා අඩුකර අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2018.04.04 වන දින අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search