රු.10,000 /- ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධව ඕවර්සියර්වරයෙකු අත් අඩංගුවට ගැනීම

2017.03.23 දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක්  මගින් ඉදි කරන ලද වෙළඳ සංකීර්ණයේ කඩ කාමරයක් ලබා දීමට කියා රු.50,000/- ක මුදලක් අල්ලස් වශයෙන් එම ප්‍රාදේශිය සභාවේ ඕවර්සියර් විසින් රු.10,000/- ක මුදලක් කලින් ලබාගෙන නැවතත් රු.10,000/- ක මුදලක්  අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන  නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search