රු.8,000/- ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධව‍ ක්ෂේත්‍ර කම්කරු නිලධාරීයකු සහ කාර්යාල කාර්ය සහායකයෙකු අත්අඩංගුවට ගැනීම

2017.04.04 දින පැමිණිලිකරුට අයත්  බොරලැස්ගමුව  නගර සභා බල ප්‍ර‍දේශය තුළ පිහිටි ඉඩමක වීථී රේඛා සහතිකය ලබා දීමට සහ නොපවරා ගැනීමේ සහතික ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා රු.8,000/- ක මුදලක් ඉල්ලා ලබා ගත් අවස්ථාවේ ඉහත නගර සභාවේ ක්‍ෂේත්‍ර කම්කරු නිලධාරීයකු සහ කාර්යාල කාර්ය සහායකයකු  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන  නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search