රු.60,000/- ක අල්ලසක් ඉල්ලීම සම්බන්ධව පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීම

2017.05.18 දින පැමිණිලිකරුට අයත් ලොරි රථයේ චැසි අංකය සහ එන්ජින් අංකයෙහි වෙනසක්  තිබෙන බවට ලද පෙත්සමට අනුව ලොරි රථය අත් අඩංගුවට නොගෙන නීති මගින් කටයුතු නොකර සිටීමට රු.120,000/- ක මුදලක් ඉල්ලා එය රු.60,000/- දක්වා අඩු කර ඉල්ලීම සම්බන්ධයෙන් කෑගල්ල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන  නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search