රු.5,000/- අල්ලසක් ලබා ගැනීම සම්බන්ධව ජනපද නිලධාරීවරයෙකු අත් අඩංගුවට ගැනීම

2017.05.18  දින පැමිණිලිකාරිය විසින් අනවසරයෙන් භුක්ති විඳින ලද රජයට අයත් කුඹුරු ඉඩම් භුක්ති වීඳීම තහනම් කිරීමෙන් පසු නැවත එම කුඹුරු ඉඩම නීත්‍යානුකූලව භුක්ති විඳීමට අවශ්‍ය කටයුතු සලසා දීමට අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ජනපද නිලධාරීවරයෙකු රු.10,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රු.5,000/- ක් අඩු කර ඉතිරි රු.5,000/-  ක මුදල  ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන  නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search