සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා ලිංගික තුටු පඩුරක් ඉල්ලා සිටි කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිවි නැගුම සංවර්ධන නිළධාරී 2016 මාර්තු 21 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954