ආංශික කළමණාකරු, රණමයුරපුර අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

පැමිණිලිකරුට වාරිමාර්ග බලපත්‍ර‍ක් නිකුත් කිරීම සඳහා රු.300,000 ක සන්තෝසමක් ලබාගනිමින් සිටියදී , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ රණමයුරපුර අංශයේ ආංශික කළමණාකාරවරයා 2016 මාර්තු 18 දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අත් අඩංඟුවට ගන්නා ලදී. 

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search