2017 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛණයට නම ඇතුලත් කිරීමට හා ජාතික හැඳුනුම්පත සකස්කර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීම සදහා 2017.10.23 දින තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීවරයකු සහ ඔහුට සහය දෙන තවත් සිවිල් පුද්ගලයකු විසින් රු.25,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රු.5000/= ක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.