අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත්කෙරේ

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා 2023 දෙසැම්බර් මස 21 දිනැතිව නව සාමාජිකයන් පත්කරන ලදී.

ඒ අනුව, කොමිෂන් සභාවේ නව සභාපති ලෙස හිටපු අභියාචනාධිකරණ විනිසුරු සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් විනිසුරු ඩබ්.එම්.එන්.පී. ඉද්දවල මහතා ද අනෙක් සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන මහජන බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ. බර්නාඩ් රාජපක්ෂ මහතා සහ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ චේතිය ගුණසේකර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දී 2024 ජනවාරි මස 01 වන දින රාජකාරී ආරම්භ කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search