පදවිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනපද නිලධාරී 2023.08.25 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී, පදවිය, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන පැමිණිලිකාරියට හිමි පදවිය පාදේශිය ලේකම් කොට්ඨාශයේ ස්වර්ණභූමි ඔප්පුවක අයිතිය පැමිණිලිකාරියගේ ඥාතියකු වෙත පැවරීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් 25000/- ක (විසිපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී පදවිය - ශ්‍රී පුර ජනපද නිලධාරි කාර්යාලය තුලදී අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025