රුපියල් 5000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් කාර්මික නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 5000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, මතුගම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ සේවය කරනු ලබන කාර්මික නිලධාරියකු 2023.08.25 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු විසින් සිදුකරන ලද කොන්ත්‍රාත්තුවකට අදාළ බිල්පත් සකස් කර, කාර්යාලය මගින් නිර්දේශ කරදීමට අවශ්‍ය කටයුතු කරදෙන බව පවසා ඒ වෙනුවෙන් රු.5000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී මතුගම පොලිස් ස්ථානය ඉදිරිපිට දී ඉහත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search