නිවාරණ වැඩසටහන් සම්බන්ධව සවිස්තරාත්මක විධිවිධානද සහිත පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම මෑතකදී CIABOC විසින් එළිදක්වන ලදී.

ඊට අමතරව අමාත්‍ය මන්ඩලය විසින් ලබාදෙනු ලැබූ නියෝගය ප්‍රකාරව නීති කෙටුපත් සම්පාදක සමඟ එක්ව නව වත්කම් ප්‍රකාශ කිරීමේ නීතියක් සම්පාදනය කිරීමට CIABOC කටයුතු කරමින් සිටී.එසේම ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් සැකසීමටද CIABOC සැපසුම් සකසමින් සිටී.(ඉලෙක්ට්‍රොනික වත්කම් ප්‍රතාශ තිරීමේ ආකෘති පත්‍රය).එවිට තම වත්කම් ප්‍රකාශ කිරීමේ ආකෘති පත්‍රය පහසුවෙන් ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවකයිනට අවස්ථාව සැලසෙනු ඇත.  

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search