දූෂණ විරෝධී පනත සම්මත වීමෙන් පසු එළඹි පළමු වර්ෂය තුළ නඩු 75 ක් පවරනු ලබයි

1954 අංක 11 දරන අල්ලස් පනත, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ 1975 අංක 1 දරන වත්කම් බැරකම් නීතිය අහෝසි කරමින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත 2023 සැප්තැම්බර් මස සිට බලාත්මක වීමත් සමඟ කොමිෂන් සභාව විසින් එම පනත යටතේ 2024.03.26 දින සිට 2024.12.31 දින දක්වා නඩු 75 ක ප්‍රමාණයක් පහත පරිදි පවරා ඇත.

 

මාසය

පවරන ලද නඩු සංඛ්‍යාව

මාර්තු

1

අප්‍රේල්

1

මැයි

3

ජූනි

12

ජූලි

10

අගෝස්තු

11

සැප්තැම්බර්

2

ඔක්තෝබර්

4

නොවැම්බර්

6

දෙසැම්බර්

25

එකතුව

75

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search