කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් ප්‍රකාරව වනාතවිල්ලුව පොලිස්ථානයේ, හිටපු ස්ථානාධිපතිවරයෙකු වන ලියන පතිරැන්නැහැලාගේ නාලින්ද උපුල් පතිරත්න යන අයට එරෙහිව ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 ඔක්තෝබර් මස 01 වන දින කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ලදි.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025