අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක විදුහල්පතිවරයෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීම

රු. 200,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රු. 150,000 ක මුදලක් ලබා ගැනීමෙන් වරදක් සිදු කිරීම මත පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක විදුහල්පතිවරයෙකුට එරෙහිව ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ විමර්ශන කටයුතු සිදු කරන ලදී.

එම විමර්ශන කටයුතු වලින් අනතුරුව, අදාළ විදුහල්පතිවරයාට එරෙහිව නඩු අංක එච්සිබී 286/2024 යටතේ 2024.06.28 වන දින කොළඹ මහාධිකරණයේ නඩු පැවරීම් කටයුතු සිදු කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search