රු.75,000/- ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධව කායික රෝග විශේෂඥවරයෙකු සහ බාහිර විකිරණ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම

2017.07.03 දින පැමිණිලිකරු විසින් කුරුණෑගල දිස්ත්‍රිකයේ  මූලික රෝහල ඉදිරිපිට වෛද්‍ය රසායනාගාරයකින් ඉහත  මූලික රෝහලේ වාට්ටු අංක  11,15 වෙත ඉදිරිපත් කරනු ලබන රෝගීන්ගේ පරික්ෂණ වාර්තාවන් ප්‍රතික්ෂේප කරන බව පවසා එසේ නොකර සිටීම සඳහා මාසිකව රු.25,000/- බැගින් ඉල්ලා අවස්ථා 02 කදී රු.50,000/- ක මුදලක් ලබාගෙන නැවත ඒ වෙනුවෙන් 2017  අප්‍රේල්, මැයි, ජුනි  යන මාස 03 වෙනුවෙන් රු.75,000/- ක මුදලක් ඉහත මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා සහ බාහිර විකිරණ නිලධාරියෙකු වෙනත් අයෙකු  මගින් ලබා ගන්නා අවස්ථාවේ එම නිලධාරීන් දෙදෙනා අල්ලස්  හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන  නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search