තඹලගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු විසින් මුදල් ආරවුලක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට කර ඇති පැමිණිල්ල විභාග කර පැමිණිලිකරුට අයවීමට ඇති මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදිය හැකි බව පවසා ඒ වෙනුවෙන් රුපියල් 5,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම මත ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට අනුයුක්තව ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙක් 2024.12.23 වන දින ප.ව. 2.13 ට පමණ ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ආහාර ගැනිමට ඇති විවේක කාමරය ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025