ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිළිකාරිය විසින් නඩත්තු සහ අපහාසය සඳහා රු. 80,000/- ක වන්දි මුදලක් ඉල්ලා මෙම ක්වාසි විනිසුරුවරයා වෙත නඩුවක් ගොණු කිරීමට අවශ්‍ය ලේඛන ලබාදී ඇති අතර එම වන්දි මුදල ලබා දීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රු. 50,000/- ක අල්ලස් මුදලක් ඉල්ලා, ඉන් රු. 10,000/- ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත මාතලේ ප්‍රදේශයේ ක්වාසි විනිසුරුවරයෙක් 2024.07.30 වන දින ප.ව. 2.45 ට පමණ වරකාමුර ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ පවත්වාගෙන යන කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
වියනා නුවර UNODC-UNCAC සැසියේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝජිත පිරිස හා ලෝක බැංකු නියෝජිතවරිය අතර හමුවක්
සැප්තැම්බර් 11 2024
අල්ලස් නඩුවක ප්‍රධාන සාක්ෂිකරු පරස්පර සාක්ෂි ලබාදීම හේතුවෙන් මහාධිකරණයෙහි අධි චෝදනා ගොනු කිරීමට පියවර
සැප්තැම්බර් 06 2024
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු නිදහස් වූ නඩුවට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකරන ලද ප්රතිශෝධන නඩුවට අභියාචනාධිකරණය විසින් වගඋත්තරකරුට නොතීසි නිකුත් කරයි
සැප්තැම්බර් 02 2024
පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට ගිය පුද්ගලයෙකුට වසර 15 ක අත් හිට වූ සිර දඬුවම්
සැප්තැම්බර් 02 2024
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 5,000/- ක (පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, සහායක රියදුරු උපදේශකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
සැප්තැම්බර් 07 2024
රු. 5,000/- ක (පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, සහායක රියදුරු උපදේශකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
සැප්තැම්බර් 06 2024
රු. 60,000/- ක (රුපියල් හැටදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
සැප්තැම්බර් 06 2024