ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිළිකාරිය විසින් නඩත්තු සහ අපහාසය සඳහා රු. 80,000/- ක වන්දි මුදලක් ඉල්ලා මෙම ක්වාසි විනිසුරුවරයා වෙත නඩුවක් ගොණු කිරීමට අවශ්‍ය ලේඛන ලබාදී ඇති අතර එම වන්දි මුදල ලබා දීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රු. 50,000/- ක අල්ලස් මුදලක් ඉල්ලා, ඉන් රු. 10,000/- ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත මාතලේ ප්‍රදේශයේ ක්වාසි විනිසුරුවරයෙක් 2024.07.30 වන දින ප.ව. 2.45 ට පමණ වරකාමුර ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ පවත්වාගෙන යන කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025