කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුට අයත් කැකිරාව නගර මධ්‍යයේ ඇති වෙළඳ සැලෙහි බදු ඔප්පුව පැමිණිලිකරුගේ නමින් වෙනස් කර දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා, මුලින්ම රුපියල් ලක්ෂ 5 ක මුදලක් ඉල්ලා එකී මුදල රු. ලක්ෂ 4 දක්වා අඩු කර එම මුදල කොටස් දෙකකට ගෙවීමට එකඟ වී, මුල් කොටස වශයෙන් රු. ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරිවරයෙකු 2024.07.22 වන දින පෙ.ව. 11.25 ට පමණ කැකිරාව ප්‍රදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025