බිබිල, මැදගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අත්අඩංගුවට ගන්නා ලද රා ප්‍රමාණය අඩුවෙන් සඳහන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීමටත්, අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ පෙර වැරදි සඳහන් නොකිරීමට සහ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා රු. 3,000/- ක (තුන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත බිබිල, මැදගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු 2024.07.30 වන දින ප.ව.4.15 ට පමණ මැදගම, නගරයේ පොදු වෙළඳ පොලෙහි ඇති පැමිණිලිකරුගේ කඩ කාමරය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
හිටපු අමාත්‍ය ආර්.එම්.චන්ද්‍රසිරි බණ්ඩාර රත්නායක යන අය අත්අඩංගුවට
දෙසැම්බර් 02 2025
රටට බලපා ඇති ආපදා තත්වය තුල සමාජ මාධ්‍යන්හි පළවන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව පැහැදිළි කිරීම
දෙසැම්බර් 02 2025
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙස කටයුතු කළ ඒ.ඒ.එම්.හිල්මි යන අය දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 25 2025
හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
නොවැම්බර් 13 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.3,000/-ක (රුපියල් තුන්දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීම සහ ආධාර අනුබල ලබාගැනීම අල්ලස් චෝදනා මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
දෙසැම්බර් 02 2025
රු.50,000/-ක (රුපියල් පනස් දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 22 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් දෙහිඅත්තකණ්ඩිය බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 13 2025








