කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් පදවාගෙන පැමිණ, ඔහුගේ සොහොයුරියගේ නිවස ඉදිරිපිට නවතන ලද යතුරුපැදිය පැමිණිකරුට නොදන්වා පොලිස්ථානය වෙත රැගෙන ගොස්, යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව පවසා, එසේ නොකර සිටීමට අල්ලස් ලෙස රු.5,000/=ක මුදලක් ඉල්ලා, එකී මුදල ලබා දෙන තෙක් එහි ලියකියවිලි භාරයට ගෙන යතුරුපැදිය නිදහස් කර එම යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට හා භාරයට ගන්නා ලද ලියකියවිලි නැවත ලබා දීමට අල්ලස් ලෙස රු.5000/= ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත වාංඇළ පොලිස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු 2024.07.17 වන දින ප.ව 7.21ට පමණ වාංඇළ අයිලඩි - වට්ටමාඩු මාර්ගයේ ට්‍රාන්ස්පෝරමය අසල හතරමං හන්දියේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීම පිළිබඳ වරදකරුවෙකු වූ සුරාබදු නිලධාරියාගේ අභියාචනය ප්රතික්ෂේප කෙරේ
නොවැම්බර් 10 2024
රිය අනතුරකට අදාළව ඇප ලබාගැනීමට ගම්පහ මහේස්ත්රාත් අධිකරණයේ තෝල්කයාට සහ ගරු මහේස්ත්රාත්තුමාට ලබා දීමට යැයි අල්ලස් ලබාගත් සැකකරු වරද පිළිගනී
නොවැම්බර් 10 2024
උතුරු මැද හා වයඹ පළාත් කම්කරු නිලධාරින් සඳහා වන දුෂණ නිවාරණ වැඩසටහන
ඔක්තෝබර් 16 2024
“අඩිතාලම” - අපේ සුසැදි දෙස අපි ගොඩනංවමු” ලෝක ළමා දින සැමරුම
ඔක්තෝබර් 15 2024
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 150,000/- ක (එක්ලක්ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 10 2024
රුපියල් 20,000/= ක (විසිදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ගම්පොළ ප්‍රදේශයේ, ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 25 2024