කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් පදවාගෙන පැමිණ, ඔහුගේ සොහොයුරියගේ නිවස ඉදිරිපිට නවතන ලද යතුරුපැදිය පැමිණිකරුට නොදන්වා පොලිස්ථානය වෙත රැගෙන ගොස්, යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව පවසා, එසේ නොකර සිටීමට අල්ලස් ලෙස රු.5,000/=ක මුදලක් ඉල්ලා, එකී මුදල ලබා දෙන තෙක් එහි ලියකියවිලි භාරයට ගෙන යතුරුපැදිය නිදහස් කර එම යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට හා භාරයට ගන්නා ලද ලියකියවිලි නැවත ලබා දීමට අල්ලස් ලෙස රු.5000/= ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත වාංඇළ පොලිස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු 2024.07.17 වන දින ප.ව 7.21ට පමණ වාංඇළ අයිලඩි - වට්ටමාඩු මාර්ගයේ ට්‍රාන්ස්පෝරමය අසල හතරමං හන්දියේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025