උලපනේ ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකාරියගේ මියගිය ස්වාමිපුරුෂයාගේ විශ්‍රාම වැටුප හා පාරිතෝෂික මුදල කඩිනමින් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර දීම සඳහා විශ්‍රාම වැටුුප් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකවරයෙකු සහ කාර්යාල කාර්ය සහායකවරියක සම්බන්ධ වී අදාළ කටයුතු සිදුකර දීමට අල්ලස් ලෙස රුපියල් 30,000/=ක මුදලක් (තිස්දහසක්) මුදලක් ඉල්ලා, එකී මුදල ලබා දෙන තෙක් මුලින් රුපියල් 4,000/=ක (හාරදහසක) මුදලක් ලබා ගෙන විශ්‍රාම පාරිතෝෂික මුදල සකස් කර දී , නැවත පැමිණිලිකාරියගේ මියගිය ස්වාමිපුරුෂයාගේ විශ්‍රාම වැටුප කඩිනමින් සකස් කර දීමට රුපියල් 30,000/=ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යාල කාර්ය සහායකවරයා සහ කාර්යාල කාර්ය සහායකවරිය 2024.07.04 වන දින ප.ව.12.02 ට සහ ප.ව.12.01ට පමණ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ආපන ශාලාව තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 04 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 29 2025








