රජවැල්ල, කුඹුක්කඳුර ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකාරිය ගොනුකර ඇති දික්කසාද නඩුවට අදාළ නඩු තීන්දුව ලබා දී දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් 4,500/=ක (හාරදහස් පන්සියයක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත උඩදුම්බර,මැදදුම්බර හා පාතදුම්බර (උඩතලවින්න) ක්වාසි උසාවියේ, ක්වාසි විනිසුරුවරයෙකු 2024.05.25 වන දින ප.ව 12.46ට පමණ උඩතලවින්න ක්වාසි උසාවිය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025