රු.10,000/= ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධව පොලිස් සැරයන්වරයෙකු අත් අඩංගුවට ගැනීම

2017.08.02 දින බලපත්‍රයක් නොමැතිව ඇහැටු ගසක් කැපීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගන්නා ලද ගස් කපන යන්ත්‍රය ආපසු ලබා දීමට සහ ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට ද ඉදිරියේදී තවත් බුරුත ගසක් ඉරා ගැනීමට ඉඩ සලසා දීම වෙනුවෙන් රු. 10,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් පොලිස් සැරයන් වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search