මාතලේ යටවත්ත ප්‍රදේශයේ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබූ පැමිණිලිකරු ධාවනය කරගෙන යන ලද යතුරුපැදියෙහි බලපත්‍රය කල් ඉකුත්වීම හා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම වෙනුවෙන් නීති මඟින් කටයුතු නොකර සිටීමට රු. 100,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල රු. 50,000/- දක්වා අඩු කර පැමිණිලිකරුගේ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රය ආපසු ලබා දී එම මුදලින් රු. 10,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් මාතලේ, මාදිපොල මාර්ගයේ මිල්ලවාන හන්දිය අසළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2024.02.02 දින අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 09 2026
2026 වර්ෂයට අදාළව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය මඟින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම
පෙබරවාරි 04 2026
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත යූ.ඩී.එම්.සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 04 2026








