2023.03.08 වන දිනට යෙදුණු ලෝක කාන්තා දිනය වෙනුවෙන් ස්ත්‍රී- පුරුෂ සමාජ විභව්‍යතාවය හා කුටුම්භය තුළ කාන්තා අයිතිවාසිකම් අලලා පැවැත් වූ වැඩසටහනට සම්පත්දායකත්වය සැපයීම

2023.03.08 වන දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් 2023.03.10 වන දින නවමැදගම, දියවිද්දාගම,හෙනානිගල යන ගම්මාන ආවරණය වන පරිදි නවමැදගම කොට්ඨාස කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ස්ත්‍රී පුරුෂ සමාජ විභව්‍යතාවය හා කුටුම්භය තුළ කාන්තා අයිතිවාසිකම් යන මැයෙන් පැවැත් වූ වැඩසටහනෙහි දී අල්ලස හා දූෂණය තුරන් කිරීමෙහිලා කාන්තාවගේ භූමිකාව කුමක් ද යන්න පැහැදිලි කරමින් එම වැඩසටහනෙහි දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය සහ ඩබ්.ඒ.අයි.සී.විජේසූරිය මහත්මිය විසින් සම්පත් දායකත්වය සපයන ලදි..

 68 1

 68 1

 68 1

 68 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search