සොල්ට්‍රිම් අන්තර්ජාතික පුද්ගලික සමාගමේ නිවාරණ වැඩසටහන

2023 ජුනි මස 09 වන දින සොල්ට්‍රිම් අන්තර්ජාතික පුද්ගලික සමාගමේ දී එම ආයතනයේ නිලධාරින් සඳහා අල්ලස හා දුෂණය පිළිබඳව නිවාරණ වැඩමුළුවක් සිදු කල අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය හා දුෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ. උදේශිකා මධුභාෂණි මහත්මිය මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලදි. මෙසේ අල්ලස හා දුෂණය පිළිබඳව නිවාරණ වැඩමුළුවක් සිදු කිරීමට පෞද්ගලික අංශය වෙතින් අප ලද ප්‍රථම ආරාධනය විය.

 SAMSUNG CAMERA PICTURES

 SAMSUNG CAMERA PICTURES

 SAMSUNG CAMERA PICTURES

 SAMSUNG CAMERA PICTURES

 SAMSUNG CAMERA PICTURES

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search