කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස්වීම් ලද නිලධාරින් සඳහා අල්ලස හා දූෂණය වැලැක්වීම පිලිබඳ දේශනය - 2023.05.31

කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස්වීම් ලද නිලධාරින් 47 කට ආසන්න පිරිසක් සඳහා නිවාරණ වැඩසටහනක් 2023.03.16 වන දින ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. අබේසිංහ මහතා, දූෂණ නිවාරණ නිලධාරීන් වන එන්. විමුක්ති ජයසූරිය මෙය සහ සම්පත් ආරච්චිගේ මහතා යන නිලධාරීන් ගේ සම්පත්දායකත්වයෙන් පවත්වන ලදි.

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

67 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search