අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලය - 2023.03.16

2023 මාර්තු 16 දිනයේ දී අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලෙය් දී පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස්වීම් ලද නිලධාරින් 143ක් සඳහා තනතුරට හැඩගැස්වීමේ නිවාරණ වැඩසටහන, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාෙව් දූෂණ නිවාරණ නිලධාරී ජේ. එල්. ඒ. උදේශිකා මධුභාෂණී මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරී ටී. එම්. එන්. කේ. තෙන්නකෝන් මෙනවියගේ දායකත්වයෙන් පැවැත්විණි.

 7 1

 7 1

 7 1

 7 1

 7 1

 7 1

 7 1

 7 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search