2023 මාර්තු 02 දිනයේ දී බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලය පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස්වීම් ලද නිලධාරින් 180ක් සඳහා තනතුරට හැඩගැස්වීමේ නිවාරණ වැඩසටහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් දූෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ උදේශිකා මධුභාෂණී මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී ශිලාමේඝ වැලිතොටගේ මහතා, දූෂණ නිවාරණ නිලධාරී එම්.ඒ. රුශාන්ති දිල්ශානි මෙනවිය හා පොලිස් පරීක්ෂක ශාන්ත වික්‍රමආරච්චි මහතාගේ දායකත්වයෙන් පැවැත්විණි.