2022 ඔක්තෝම්බර් මස 21 දිනයේ දී නාත්තන්ඩිය ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් සඳහා වූ රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ නීති අමා විජේසිංහ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී දිනුෂා වික්රම ආරච්චි මහත්මිය, හා දූෂණ නිවාරණ නිලධාරී ඩි. එස්. ඩි. හෙයියන්තුඩුවගේ මහත්මියගේ දායකත්වයෙන් පැවැත්විණි.
ප්රාදේශිය ලේකම් කාර්යාලය - නාත්තන්ඩිය 2022.10.21