ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - වෙන්නප්පුව 2022.10.21

2022 ඔක්තෝම්බර් මස 21 දිනයේ දී වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් සඳහා වූ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ නීති අමා විජේසිංහ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී දිනුෂා වික්‍රම ආරච්චි මහත්මිය, හා දූෂණ නිවාරණ නිලධාරී ඩි. එස්. ඩි. හෙයියන්තුඩුවගේ මහත්මියගේ දායකත්වයෙන් පැවැත්විණි.

 7 1

 7 1

 7 1

 7 1

 7 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search