කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2022.11.16

වැඩමුළුව - කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාළ වැඩසටහන අදාළ නිවාරණ අංශය - රාජ්‍ය අංශය
පැවැත්වූ දිනය -‍ 2022-11-16
පැවැත්වූ ස්ථානය - කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී
කා සඳහාද - ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් සඳහා
සහභාගී වූ නිලධාරීන් - ඉෂානි විජේසූරිය මිය - දුෂණ නිවාරණ නිලධාරී
එරංගා මධූශි මෙය - දුෂණ නිවාරණ නිලධාරී
රුශාන්ති දිල්ෂානි මෙය - දුෂණ නිවාරණ නිලධාරී

ඊ මේල් සබැඳිය - BC/PRV/
වැඩසටහනට අදාළ විස්තරය (සිංහල) –
අල්ලසින් තොර සුපිළිපන්න දේශයක් ගොඩනැගීම උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහන 2022.11.16 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. ඒ සඳහා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් 110ක් පමණ සහභාගී වූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුෂණ නිවාරණ නිලධාරී එරංගා මධූෂි මෙනවිය, දුෂණ නිවාරණ නිලධාරී ඉෂානි විජේසූරිය මහත්මිය සහ දුෂණ නිවාරණ නිලධාරී රුශාන්ති දිල්ෂානි මෙනවිය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. 1 1

 1 1

 1 1

 1 1

 1 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search