කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවාරණ වැඩසටහන - 2022.09.13

2022 සැප්තැම්බර් මස 13 වන දින කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සියලුම ග්‍රාම නිලධාරී වසම්වලට අයත් කාන්තා සමිතීන්හි කාන්තාවන් 50ක් සඳහා අල්ලස හා දුෂණය පිළිබඳව නිවාරණ වැඩමුළුවක් සිදු කල අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති ) ඩයනා කොඩිතුවක්කු මහත්මිය, දුෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ. උදේශිකා මධුභාෂණි මහත්මිය හා දුෂණ නිවාරණ නිලධාරී විමුක්ති ජයසුරිය මහත්මිය මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලදි.

1 1

1 1

1 1

1 1

1 1

1 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search