නවක පොලිස් නිලධාරීන් අල්ලස හා දූෂණය නිවාරණය සම්බන්ධයෙන් පුහුණු කිරීමේ වැඩමුළුව - නිකවැරටිය 2022-08-25

2022-08-25 දින නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී, ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 340 දෙනෙකු අල්ලස හා දූෂණය නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා වැඩමුළුවක් පැවත්විණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) ගයාන් මාදුවගේ මයා, දූෂණ නිවාරණ නිලධාරී සංජීව හේරත් මයා සහ දූෂණ නිවාරණ නිලධාරී නිපුනි තෙන්නකෝන් මෙය විසින් එම නිවාරණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. වෝහාරික පරිගණක අංශයේ විමර්ශන නිලධාරී ප්‍රදීප් අමරජීව මහතා විසින් වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පරිගණක තාක්ෂණ සහය ලබා දෙන ලදී.

 1 1

 1 1

 1 1

 1 1

 1 1

 1 1

 1 1

 1 1

 1 1

 1 1

 1 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search