ආධුනික පොලිස් කොස්තාපල්වරුන් අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් පුහුණු කිරීමේ නිවාරණ වැඩමුළුව - කුණ්ඩසාලේ 2022-03-14

2022-03-14 දින කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී, ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 147 දෙනෙකු අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා නිවාරණ වැඩමුළුවක් පැවත්විණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී සංජීව හේරත් මයා සහ දූෂණ නිවාරණ නිලධාරී එන්. විමුක්ති ජයසූරිය මෙය විසින් එම නිවාරණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. විමර්ශන අධ්‍යක්ෂ නුවන් අසංක මහතා විසින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නිවාරණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර, වෝහාරික පරිගණක අංශයේ විමර්ශන නිලධාරී ප්‍රදීප් අමරජීව මහතා, ටී.එච් හර්ෂ මදුෂංක මහතා සහ තීක්ෂණ සුභාෂණ වික්‍රමතිලක මහතා විසින් වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පරිගණක තාක්ෂණ සහය ලබා දෙන ලදී.

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search