කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිවාරණ වැඩසටහන 2022-06-23

2022 ජුනි 23 කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආධුනික පොලිස් නිලධාරින් 300ත ආසන්න පිරිසක් සඳහා දුෂණ නිවාරණ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ නීති එස්. එම්. ශබ්රි මහතා, දූෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්‍රීලාල් තොටවත්ත මහතා, දූෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ උදේශිකා මධුභාෂණී මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී ඉශානි චතුරිකා විජේසුරිය මහත්මිය, හා කළමනාකාර සහකාර ලහිරු මහතාගේ දායකත්වයෙන් පැවැත්විණි.

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search