පොලිස් අභ්‍යාස විද්‍යාලීය පුහුණු උපදේශකවරුන් අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් පුහුණු කිරීමේ නිවාරණ වැඩමුළුව - නිකවැරටිය 2022-03-12

2022-03-012 දින නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී, පොලිස් අභ්‍යාස විද්‍යාලීය පුහුණු උපදේශකවරුන් 60 දෙනෙකු අල්ලස හා දූෂණය නිවාරණය සම්බන්ධයෙන් පුහුණුකිරීම උදෙසා නිවාරණ වැඩමුළුවක් පැවත්විණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දුෂ්මන්ති රාජපක්ෂ, දූෂණ නිවාරණ නිලධාරී සංජීව හේරත් මයා, දූෂණ නිවාරණ නිලධාරී එන්. විමුක්ති ජයසූරිය, නීති සහකාර චරක වික්‍රමසිංහ සහ නීති සහකාර තිලංකා කුලරත්න මිය විසින් එම නිවාරණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. වෝහාරික පරිගණක අංශයේ විමර්ශන නිලධාරී ප්‍රදීප් අමරජීව මහතා විසින් වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පරිගණක තාක්ෂණ සහය ලබා දෙන ලදී.

1 1

1 1

1 1

1 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search