පැමිණිලි පෙට්ටි ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් දියත් කරනු ලබන රාජ්‍ය ආයතන තුළ පැමිණිලි පෙට්ටි ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැමිණිලි පෙට්ටියක් ස්ථාපනය කිරීම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022-02-18 දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලදී. ඒ සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ සහකාර අධ්‍යක්ෂක (නිතී) අමා විජේසිංහ මහත්මිය, දුෂණ නිවාරණ නිලධාරී ශිලාමේඝ වැලිතොටගේ මහතා, දුෂණ නිවාරණ නිලධාරී ඉෂානි විජේසූරිය මහත්මිය සහ කළමනාකාර සේවා නිලධාරී කේ. එම්. වයි. එස්. ලහිරු මහතා යන මහත්ම මහත්මින් සහභාගී විය.

DSCN9489

DSCN9489

DSCN9489

DSCN9489

DSCN9489

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search