නවක බන්ධනාගාර නියාමක නිලධාරීන් සඳහා පැවැත්වූ නිවාරණ වැඩමුළුව - අඟුණකොළපැලැස්ස 2022-07-11/12

2022-07-11/12 දෙදින අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ශ්‍රවනාගාරයේ දී, ආධුනික බන්ධනාගාර නියාමක නිලධාරීන් 200 දෙනෙකු අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා නිවාරණ වැඩමුළුවක් පැවත්විණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන) සුනේත්‍රා ජයසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දුෂ්මන්ති රාජපක්ෂ, සහකාර පොලිස් අධිකාරී පී.ජී.ආර්.ආර් සුමේන්ද්‍ර, දූෂණ නිවාරණ නිලධාරී එච්.එම්.එස් හේරත් සහ දූෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ උදේශිකා මධුභාෂණී යන මහත්ම මහත්මීන් විසින් එම නිවාරණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. වෝහාරික පරිගණක අංශයේ විමර්ශන නිලධාරී ප්‍රදීප් අමරජීව මහතා විසින් පරිගණක තාක්ෂණික සහය ලබා දෙන ලදී.

1 1

1 1

1 1

1 1

1 1

1 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search