සුපිළිපන් දේශයක් උදෙසා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන - කොළඔ නගරය 2022.02.09

සුපිළිපන් දේශයක් උදෙසා අල්ලස් හෝ දූශණ කොමිශන් සභාවේ නිවාරණ අංශය ක්‍රියාකාරී දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඔ නගරය අලලා 2022.02.09 දින සිදු කරන ලදී උදෑසන 7.30 කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කල මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පුරා පැය තුනක කාලයක් මුළුල්ලේ කොටුව හා තදාශ්‍රිත ප්‍රදේශයන්හි සිදුකරන ලදී.

10.30 වන විට දෙහිවල ගල්කිස්ස මහනගර සභා පරිශ්‍රය ආශ්‍රිතවද ගුවන් පාලම යාබද ජනාකීර්ණ පොදු ස්ථානයන් කේන්ද්‍ර කොටගෙන අපගේ දැනුවත් කිරීම සිදුවිය. මහජන කුලකයෙන් වියුක්ත නොවන ශිෂ්‍ය ප්‍රජාව බහුල ප්‍රදේශයක් මෙන්ම අධ්‍යාපනික කේන්ද්‍රියත්වයක් හා වපසරියක් පවතින නුගේගොඩ දුම්රියපල සහ
ප්‍රධාන බස්නැවතුම්පල පෞද්ගලික අධ්‍යාපනික ආයතන උපකාරක පංති සෘඡු දැනුවත් කිරීමක් සිදු කලහ.

නවමු නියැදි කරනයක් අත්හදා බලමින් දියත උද්‍යානය ආශ්‍රිතව සුවිශේෂි දැනුවත් කිරීමේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් නිවාරණ අංශය මගින් දියත් කරන ලදී. පුරා දිනයක් මුළුල්ලේම සිදුකරන ලද මෙම වැඩසටහන ඉතා කාලෝචිත මෙන්ම ප්‍රායෝගික ගුණයෙන් යුක්ත බව පසක් කරන ලද්දේ අප හා මුසුවු මහ ඡන හඩ මගිනි.

සමස්ත වැඩසටහන අත්පත්‍රිකා බෙදා හැරීම රථවාහන තුළ ස්ටිකර් ඇලවීම පොදු ඡනයායේ අදහස් විඩියෝ පට ආශයෙන් ලබා ගැනීම සුපිලිපන්න ක්‍රිඩා පැවැත්වීම යන කරනු පදනම් කොට ගත්හ.

මෙවැනි වැඩ සටහන් දීප ව්‍යාප්තව සිදුකිරීමේ මුඛ්‍ය පදනම වනුයේ අල්ලස හා එහි නෛතික පසුබිම පිළිබද දැනුත් කරමින් වින්දිතයන් බවට පත්වීමෙන් ජනයා මුදාගැනීම සහ අල්ලස් අයදින්නෙක් බවට මහජනයා පත්වීම වැළක්වීමය.

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search